Friday, April 26, 2013

හිමි කාරි ඔබයි මගෙ ජීවිතයේ

හිමි කාරි ඔබයි මගෙ ජීවිතයේ
ජීවිතය මට නොදුන්නූ
හිමි කාරි ඔබයි මගෙ ජීවිතයේ
ආදරය මට නොදුන්නූ..

හිත හඬා වැටෙන දුක්බර මොහොතේ
සඳ පිපී සැඟවිලා ගියෙ කොතැනේ
ඔබ මගෙන් ඈත් වී ගිය මොහොතේ
දුක දරාගන්න හැකි වෙද කෙලෙසේ..

තරු කඩා වැටුනු කළුවර අහසේ
ඔබ තනි තරුවයි පිපි හද මඬලේ
මල් පිපී පරව ගිය මල් උයනේ
ඔබ සුවඳ මලයි මගේ හද උයනේ..

පද රචනය - බුද්ධදාස ගලප්පත්ති
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
Mp3 - Himikari Obai

YouTube

No comments:

Post a Comment