පායන සඳ ගැන මොනව හිතන්නද
හිතුවත් ඒ ගැන මොනව කියන්නද
කිව්වත් කිසිවෙකු අහන්නේ නෑ
එයද ආදරය වාගේ...
සිතක සිතුම් එක්තැන් කොට අමුණා
ආදරයේ මහ පොතක් ලියුවෙමි
මේ ලොව නෙතු දස දහසක් ඇති මුත්
කිසිම නෙතක් ඒ දෙස හෙළුවේ නෑ...
ගීපොතකින් මා උපුටා නොගතිම්
මගේම සිතුමන් රසයෙන් එක්කොට
මා හැමදාමත් හඬගා කියනෙම්
ආදරයේ.. මහ පොතක් ලියු බව...
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
Mp3 - Payana Sanda Gena
YouTube
niz wrk
ReplyDelete