කාසිවලට ගන්නත් බෑ
කාසිවලට දෙන්නත් බෑ
මනුස්සකම මිනිස්සුනේ...
කාසි වාසි ඇති අය ළඟ
බොහොම හිඟයි ගන්නට නෑ
මනුස්සකම මිනිස්සුනේ...
දිඹුල් ගහක් ළඟට ගිහින්
අඬන්නෙපා මල් ඉල්ලා
මරු කතරක් මැදට ගිහින්
අඬන්නෙපා දිය ඉල්ලා...
දිය දෝතක් බොන්න ඕන
දිය දෝතක් පිරුණු අතින්
මල් අහුරක් ගන්න ඕන
මල් අහුරක් තියෙන අතින්...
පද රචනය - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය හා ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
Showing posts with label L. රඹුකන සිද්ධාර්ධ හිමි. Show all posts
Showing posts with label L. රඹුකන සිද්ධාර්ධ හිමි. Show all posts
Sunday, January 25, 2015
Friday, March 29, 2013
කඳුළු පැන්
කඳුළු පැන් - කඳුළු පැන් කෙණ්ඩියක්
සිනහා මල් - සිනහා මල් වට්ටියක්
දෑතට ගෙන යා හැකි දුර ගවු සියයක් වත් වේ නම්
ප්‍රේම වන්තයෙක් වුනාට කමක් නෑ මලේ...
සුසුම් වැල් - සුසුම් වැල් ඔලගුවක්
පැතුම් මල් - පැතුම් මල් පළිඟුවක්
දෑතට ගෙන යා හැකි දුර ගවු සියයක් වත් වේ නම්
ප්‍රේම වන්තයෙක් වුනාට කමක් නෑ මලේ...
උණු කඳුළු - උණු කඳුළු බත් මුලක්
මල් පැදුරු - මල් පැදුරු පන් මිටක්
දෑතට ගෙන යා හැකි දුර ගවු සියයක් වත් වේ නම්
ප්‍රේම වන්තියෙක් වුනාට කමක් නෑ නගේ...
පද රචනය - රඹුක්කන සිද්ධාර්ධ හිමි
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

Subscribe to:
Posts (Atom)