Thursday, April 18, 2013

යළි නො එනා ගමනක් දෝ

යළි නො එනා ගමනක් දෝ
නිම නොවෙනා ගමනක් දෝ

ළීණි අයින පාර කියන්නේ
මාළු අයින පෙරළි කරන්නේ
මූදේ කසු කුසුව ඇසෙන්නේ
දෑත දෙපා කඳුළු සලන්නේ

යොතේ තිඹිරි සුවඳ දැනෙන්නේ
පැලේ සුවඳ සුළඟ ගෙනෙන්නේ
දියඹේ අප තනිව ඉඳින්නේ
වෙරළේමයි හිත ගැවසෙන්නේ

පද රචනය - සුනිල් ආරියරත්න
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
Mp3 - Yali Noena

YouTube


No comments:

Post a Comment