Friday, April 26, 2013

අලුත් දවසක

අලුත් දවසක අලුත් වෙරළක
අලුත් ගීතය ඇසේවී
අලුත් අරුතක් දැනේවී
අලුත් හෙවණක අලුත් යහනක
අලුත් හීනය බි‍‍ඳේවී
අලුත් මිහිරක් දැනේවී..

පිපෙන මලකින් සුවඳඅරගෙන
හමා යද්දී මාරුතේ
උදම් නොවෙමින් තුරෙහි හිනැහෙන
එමල පහදයි ජිවිතේ..

හෙලන සුසුමක රැඳුනු දුක දැක
සසල වෙයි ගහ කොල පවා
එවන් සුසුමක් උපන් හදවත
සසල නැති හැටි රෑ දිවා..

සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
Mp3 - Aluth Dawasak

YouTube

No comments:

Post a Comment