Friday, January 16, 2015

බනින්නෙපා පොඩි දෝණිට

බනින්නෙපා පොඩි දෝණිට ගහන්නෙපා
හාල් මිටක් දුව අරගෙන ඇත්තේ
සෙල්ලම් බත් උයන්නයි...

දුරුතු පෝය දා කැළණි විහාරේ
වඳින්න ගොස් අපි එන ගමනේ
වළං මුට්ටි පොඩි අරගෙන දුන්නේ
සෙල්ලම් බත් උයන්නයි...

මුට්ටි වළං පොඩි ලිප උඩ තියලා
සෙල්ලම් බත් උයලා දෙන්නයි
අපි දෙන්නාටම ඉන් බත් කට කට
දුවගෙ අතින් කවන්නයි...

පද රචනය - ධර්මසිරි ගමගේ
සංගීතය - රෝහණ වීරසිංහ

Mp3 - Baninnepa

YouTube

2 comments:

  1. අදයි මේ බ්ලොගය දැක්කේ................ අගේ අැති ඒකතුවක්........... දිගට ම ලියමු...............

    ReplyDelete
  2. වික්ටර් රත්නායක අායේ මේ සසරේ අහන්ඩ හම්බ වෙන්නේ නැති කට හඩක්

    ReplyDelete