Sunday, December 22, 2013

වෙන් වෙන්නවදෝ

වෙන් වෙන්නවදෝ ළං වූයේ
ළං වෙන්නවදෝ වෙන් වූයේ
මං ආ මග නවතින්නම් බිඳුවක් ඇතින් ඉන්නම්
සිහිනෙන් ඔබ දැක ගන්නම් හැබැහින් ළඟටම එන්නම්...

දෙන්නා උන්නේ රන් රස සේ පෙම් අරණේ
ආදරේ තාරකා සෝ වළාවේ හැංගුනේ...

කැන්දා රන්දා රජ දහනේ පෙම් රජ දහනේ
ඈ සිතේ මා කෙරේ මෝදු වේවා ආදරේ...

පද රචනය - කේ.ඩි.කේ. ධර්මවර්ධන
සංගීතය - සරත් දසනායක
Mp3 - Wen Wennawado

YouTube

No comments:

Post a Comment