දෙනෙත සළා මඳ අඳුර මැදින්
අසල ඉඳන් ඇය තුරුළු වෙමින්
අවන්හලේ දී ලං වූ තුසීතේ
ගිළිහී නොයේවා වසන තුරා...
බඹර හඬින් මියුරු සරින්
නැගෙනා හඬින් හද සසැළෙනවා
අමා බඳුන් මුව ගෑ මොහොතින්
මසිත නිවේ යළි නිසල වෙලා...
මතක මැදින් කඳුළු තුලින්
සිඳුනු පැතුම් යළි සිහි වෙනවා
අමා බඳුන් මුව ගෑ මොහොතින්
මසිත නිවේ යළි සළිත වෙලා...
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
Mp3 - Deneth Sala
YouTube
ගේය පද : කේ. ඩී. කේ. ධර්මවර්ධන
ReplyDeleteතනුව සහ සංගීතය : ස්ටැන්ලි පීරිස්
ගායනය : වික්ටර් රත්නායක